send link to app

Tech Katha app for iPhone and iPad


4.0 ( 2590 ratings )
Social Networking
Developer: greatmobileapp.com
Free
Current version: 1.0, last update: 7 years ago
First release : 02 Aug 2011
App size: 1.09 Mb

ටෙක් කතා.. ටෙක්නොලොජි ගැන සිංහලෙන්..

ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික
පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල
ඔබේම පොඩ්කාස්ට් වෙබ් අඩවියයි මේ. මේක අපි BlogRadio එකක් ලෙස තමයි
කරන්නේ. ඒ කියන්නේ පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක්
ලෙස නැවුම් අත්දැකීමක්.

ඔබගේ ගැටලු, අදහස් හෝ යෝජනා ඔබේ හඩින්ම අප වෙත යොමු කිරීමට සිංහල
යුනිකෝඩ් හෝ ඉංග්රීසි භාවිතා කර ඔබේ අදහස පැහැදිලිව ලියා info [at]
techkatha.com වෙත යොමුකරන්න. එසේත් නැතිනම් www.techkatha.com/contact
තුල ඇති ෆෝරමයේ සදහන් කරන්න. Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ
වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS
කරන්න. SMS හරහා පැනයක් අසන්න "ask හිස්තැනක් ඔබේ පැනය" ලෙස සටහන් කොට
0714 712774 වෙත SMS කරන්න.

-----------------------------------------------------

TeckKatha.. Its about technology in Sinhala..

This is your blog that podcasts discussions about solutions to your
technical problems, tech news and new inventions.

We produce this as a Blog Radio which means its a blend of
Podcasting and Blogging that gives you an exclusive and fresh
experience.

You can email us on info [at] techkatha.com using Sinhala Unicode or
in English. Also, you can fill our questions form at
www.techkatha.com/contact. Also you can use SMS to get updates from
Techkatha, simply sms add to 0714712774, if you like to ask a question
with SMS, type "ask space your question" and send it to 0714712774.